Skip to main content

හැඳින්වීම Introduction

වර්තමාන සමාජයේ ථෙරවාදී ඉගැන්වීමට නොගැලපෙන බොහෝ මත දරන ගිහි පැවිදි දෙපාර්ශවයම එම මත විශේෂයෙන් අන්තර්ජාල මාධ්‍ය හරහා සමාජගත කරති. 
In today's society, both the clergy and laity who hold many opinions that are not compatible with Theravada teachings, are spreading their ideas through social media.


මෙම පිටුව සහ ඒ ආශ්‍රිත වට්ස්ඇප් සමූහය ථෙරවාදී ධර්මයට එරෙහි දුර්මත පිළිබඳ දැනුවත් වීමට සහ නිවැරදි කරුණු බෙදාගැනීමට උත්සාහ දරයි.
This page and the associated WhatsApp group tries to create awareness of these misconceptions and sharing of correct Dhamma points to enlighten our selves and others. 


අප මෙහි එක්වී සිටින්නේ නොමඟ යවන සහ නොමඟ යැවූනු පුද්ගලයන්ට දොස් කීමට හෝ බුදු දහමට නොගැලපෙන අදහස් ප්‍රකාශ කිරීමට නොවේ. ඒ ඒ කාරණා සම්බන්ධයෙන් අප කාටත් අපැහැදිලි කරුණු අප කවුරුන් හෝ සොයාගත් විට දැනුවත් කිරීම සඳහා යි.

We are not here to badmouth or act in an unBuddhist manner towards those who have been deceived them selves and who deceive others. Rather, we are here to search for the right information according to Dhamma so we can educate our selves and help others with the findings.

ප්‍රධාන කාරණය නම්, 
මේ සියලු උත්සාහයන් 'පාරමිතාවන්' වන බැවින්,
අපගේ නිවනට සෘජුවම සම්බන්ධ වන බව මතක තබාගෙන, මෙත් සිතින්, විදර්ශනා නුවණ පාදමින්, කටයුතු කළ යුතුය..!

The main point to be highlighted is,
Since all these efforts are 'Paramita',
we should Keep in mind that our own Nirvana is directly connected to this effort, so we should act with a meditative mind, wisdom and loving kindness..!

ඔබ ථෙරවාදී ඉගැන්වීම්, ත්‍රිපිටකය, අට්ඨකථා, ටීකා සහ ඇඳුනු ග්‍රන්ථ ආදිය පිළිබඳ විශ්වාසයක් ඇති අයකු නම් පමණක්, මෙම එකමුතුවට සම්බන්ධ වීමට ආරාධනා කරමු.

Please join only if you are an advocate of the Theravada teaching, the Tripitaka, Attakatha, Teeka and related Dhamma resources.