සැප නින්දකට......
1. සුඛං සුපති, සුඛං : ගෙරවීම් දත් සැපීම් කෙඳිරීම් නන්දෙඩවීම් ඒ මේ අත පෙරළීම් ආදියෙන් තොර ව සැපසේ නින්ද යාම.
2. සුඛං පටිබුජ්ඣති : කෙඳිරීම් ඈනුම් ඇරීම් ඇඟ මැලි කැඩීම් ආදියෙන් තොර ව පද්මයක් පුබුදු වන්නාක් මෙන් සැපසේ නින්දෙන් පිබිදීම.
Ref 1 : මෙත් වැඩීමේ අනුසස් (බෞද්ධයාගේ අත්පොත)
Ref 2 : මෙත් වැඩීමේ අනුසස් එකොළොස (පාරමිතා ප්‍රකරණය) :
Ref 3 : විශුද්ධි මාර්ගය
Ref 3 :