පිදුම :
කරුණාවෙන් මෛත්රියෙන් ඉවසීමෙන් සදහම් මග කියාදුන් මාගේ ගුරු උත්තමයන් වූ සමින්ද රණසිංහ, මන්ජුල රාජපක්ෂ යන උතුමන්ට ද
අතිපූජ්යය රේරුකානේ චන්දවිමල හිමි, අතිපූජ්යය නා උයනේ අරියධම්ම හිමි ආදී වූ සහ අතීතයේ බුද්ධගෝෂ හිමි ආදී වූ සහ අප නම්ගොත් නොදත් අපට සාසනය රැකදුන් සංඝෝත්මයන්ඝ පීතෘන් වහන්සේලාට දටද
සරත් බුලත්සිංහල, දේවේන්ද්ර ප්රභාත්, සමිත හෙට්ටිආරච්චි යන කළන මිතුරන්ට ද
මේ ග්රන්ථය පුදමි.
එය උපහාරයක් ම වේවා.
පාරමිතාවක් ම වේවා...🙏