Skip to main content

General References - Page 1

  • The extent of which one should let go to achieve the ultimate goal of Nibbana : 

“ධනං චජෙ යො පන අංගහෙතු
අංගං චජෙ ජීවිතං රක්ඛමානො,
අංගං ධනං ජීවිතඤ්චා පි සබ්බං
චජේ නරො ධම්මමනුස්සරන්නො”

“ශරීරාවයවයන් රැක ගැනීමට ධනය හළ යුතුය. දිවි රැක ගැනුම පිණිස ශරීරාවයව ද හළ යුතුය. ධර්මය සිහි කරන්නහු විසින් ධර්මානුකූල ප්‍රතිපත්තිය රකිනු සඳහා අංග-ධන-ජීවිත යන සියල්ලම පරිත්‍යාග කළ යුතුය.”

Book : සූවිසි මහ ගුණය > සුපටිපන්න ගුණය > අම්බඛාදක තිස්ස තෙරුන් වහන්සේ :
https://pitaka.lk/books/suvisi-gunaya/20-2-5.html

  • The  : 
  • නිලණයට යන
    මෙතෙක් වේලා සාවධාන ව ධර්මශ්‍රවණය කිරීම් වශයෙන් පහළ
    වූ චිත්තං-චෛතසික-රූප ධර්ම ඒ ඒ මොහොතේ ම ඇති ව නැති
    ව ගිය නිසා අනිත්‍ය යි.
    අනිත්‍ය වූ චිත්ත-චෛතසික-රූප ධර්ම නිරන්තරයෙන් ම
    ඇතිවීම්-නැතිවීම් වශයෙන් සන්තානය පෙළෙන බැවින් දුක්ඛ යි.
    අනිත්‍ය වූ, දුක්ඛ වූ, චිත්ත-චෛතසික-රූප ධර්ම තමාගේ
    වසඟයෙහි නොපවත්නා හෙයින් අනාත්ම යි.
    වතුbps3 න්‍යායට
    ඒ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, චිත්ත-චෛතසික-රූප ධර්ම
    සියල්ල දුක්ඛ-ආර්ය සත්‍යය යි.
    ඒ දුක්ඛ-ආර්යසත්‍යයට හේතු වූ පූර්ව භව තෘෂ්ණාව දුක්ඛසමුදය-
    ආසත්‍යය යි.
    ඒ දුක්ඛ, සමුදය දෙකෙහි නො පැවැත්ම, නිරෝධය
    දුක්ඛනිරෝධ-ආර්යසත්‍යය යි.
    ඒ දුක්ඛනිරෝධය සාක්ෂාත් කරන ප්‍රතිපදාව
    දුක්ඛනිරෝධගාමිනීපටිපදා-ආර්යසත්‍යය යි.
    ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ම
    මෙතෙක් රැස් වූ කුසල් ඒකාන්තයෙන් ම හේතු වේවා 
  • CamScanner 10-11-2022 03.18.jpgCamScanner 10-11-2022 03.18.jpg