Skip to main content

General References - Page 1

  • The extent of which one should let go to achieve the ultimate goal of Nibbana : 

“ධනං චජෙ යො පන අංගහෙතු
අංගං චජෙ ජීවිතං රක්ඛමානො,
අංගං ධනං ජීවිතඤ්චා පි සබ්බං
චජේ නරො ධම්මමනුස්සරන්නො”

“ශරීරාවයවයන් රැක ගැනීමට ධනය හළ යුතුය. දිවි රැක ගැනුම පිණිස ශරීරාවයව ද හළ යුතුය. ධර්මය සිහි කරන්නහු විසින් ධර්මානුකූල ප්‍රතිපත්තිය රකිනු සඳහා අංග-ධන-ජීවිත යන සියල්ලම පරිත්‍යාග කළ යුතුය.”

Book : සූවිසි මහ ගුණය > සුපටිපන්න ගුණය > අම්බඛාදක තිස්ස තෙරුන් වහන්සේ :
https://pitaka.lk/books/suvisi-gunaya/20-2-5.html

  • The  : 
  • නිලණයටත්‍රිලක්ෂණයට යන
    නැංවීම
  • මෙතෙක් වේලා සාවධාන ව ධර්මශ්‍රවණය කිරීම් වශයෙන් පහළ
     වූ චිත්තං-චෛතසික-රූප ධර්ම ඒ ඒ මොහොතේ ම ඇති ව නැති
  • ව ගිය නිසා අනිත්‍ය යි.
    අනිත්‍ය වූ චිත්ත-චෛතසික-රූප ධර්ම නිරන්තරයෙන් ම
    ඇතිවීම්-නැතිවීම් වශයෙන් සන්තානය පෙළෙන බැවින් දුක්ඛ යි.
    අනිත්‍ය වූ, දුක්ඛ වූ, චිත්ත-චෛතසික-රූප ධර්ම තමාගේ
    වසඟයෙහි නොපවත්නා හෙයින් අනාත්ම යි.
    වතුbps3
  • න්‍යායට
  • චතුරාර්ය සත්‍යයට නැංවීම
    ඒ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, චිත්ත-චෛතසික-රූප ධර්ම
    සියල්ල දුක්ඛ-ආර්ය සත්‍යය යි.
    ඒ දුක්ඛ-ආර්යසත්‍යයට හේතු වූ පූර්ව භව තෘෂ්ණාව දුක්ඛසමුදය-
    ආසත්‍යය යි.
    ඒ දුක්ඛ, සමුදය දෙකෙහි නො පැවැත්ම, නිරෝධය
    දුක්ඛනිරෝධ-ආර්යසත්‍යය යි.
    ඒ දුක්ඛනිරෝධය සාක්ෂාත් කරන ප්‍රතිපදාව
    දුක්ඛනිරෝධගාමිනීපටිපදා-ආර්යසත්‍යය යි.
    ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ම
    මෙතෙක් රැස් වූ කුසල් ඒකාන්තයෙන් ම හේතු වේවා 

CamScanner 10-11-2022 03.18.jpg

  • These children belong to me, and this wealth belongs to me,' with such thoughts a fool is tormented. They themselves do not belong to themselves; how much less children and wealth?

පුත්තා මත්‍ථි ධනම්මත්‍ථි  -  ඉති බාලො විහඤ්ඤති

අත්තා හි අත්තනො නත්‍ථි  - කුතො පුත්තා කුතො ධනං.

‘මට පුත්තු ඇත, මට ධනය ඇතැ’යි මෙසේ අඥාන තෙමේ දුකට පැමිණේ. ඒ එසේ ම ය. තෙමේත් තමහට නැත. පුත්‍රයෝ කොයින් ද? ධනයෙක් කොයින් ද?

ධම්මපදය - බාල වග්ගය - තෙවන ගාථාව

https://pitaka.lk/dhammapada/ss/katha-47.html