Skip to main content

Dos and Don't s (කළ යුතු සහ නොකළ යුතු )

First some Dos and Don't s - for safe riding..! (ආරක්ෂිතව යතුරුපැදි පැදවීම සඳහා මුලික කරුණු කිහිපයක්..! )

A couple of reminders before diving in : ( මතක තබා ගත යුතු කරුණු කිහිපයක්:)

Some of these videos are about racing and track riding. (⚠️ මෙම වීඩියෝවන්ගෙන් සමහරක් ධාවන තරඟ (racing) සහ ධාවන පථ (track riding) පිළිබඳ ඒවා වේ )

We ride in the real world — with traffic, crazy pedestrians, potholes, distracted drivers, and plenty of surprises that can send us somewhere other than our intended destination‼️ (⚠️ අපි ගමන් කරන්නේ සැබෑ ලෝකයේ — රථවාහන, පිස්සු වැටුණු පදිකයින්, මාර්ග වල ඇති වලවල්, අවධානය වෙනතක යොමු වූ රියදුරන් සහ අපගේ අපේක්ෂිත ගමනාන්තය වෙනුවට වෙනත් ස්ථානයකට අපව යැවිය හැකි බොහෝ අනපේක්ෂිත දේ සමඟයි‼️)

> 12 things never do on bike :


> How to Save a slide :


> 8 habits to break :

(Remember: You're a beginner at everything you haven't learned yet! ❗)

> *** EXPERT RIDERS ***

> 20 Vital tips ( 🕔 15Mt )

Added 260612

(Some of these may sound trivial and negligible but knowing and a little practice can save much needless repairs replacements, hurt and much worse )