Skip to main content

Gatha - verses - ගාථා

දසබලසෙලප‍්පභවා නිබ‍්බානමහාසමුද‍්දපරියන‍්තා
අට‍්ඨඞ‍්ග මග‍්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති

https://tipitaka.lk/sn-4-10-1-11/75-10/pali

දසබල සෙලින් හටගත් නිවන් මහසමුදුර කෙළවර කොට ඇති අටැඟිමඟ සිලිල ඇති බුදුවදන් ගඟ දිගු කලක් මුළුල්ලෙහි ගලා බසීවා යි.

https://tipitaka.lk/sn-4-10-1-11/75-10/sinh








රතනමාලී බන්ධන ගාථා


57 views

අමාදම් ගඟුල


unread,
16/01/2011
to sinhala-...@googlegroups.com

සං සාර සාරෝඝ විනීත ණී සං
සං ණීත සාතං සුචිසාර ධී සං
සං ධීරකං සොණ්ණ තනූපලා සං
සං ලාප දේසිං පණමේහි සා සං


සසර සැඩ පහර නවතා නිවන් වැද
පැතිර නැණැති දිරි මත් රන් පතක් ලෙද
නිතර දිලෙන ‛තුම්සදහම් දෙසත ලද
වැතිර වදිමි මගෙ සම්බුදු මහිමි සඳ

~~~~~~~~~~~~~~~~~~~~~

සං සාභිගං කේවල මෝහ නා සං
සං නාහකං මාර රණේ විසේ සං
සං සේවිතං දාසිමුදාරහා සං
සං හාර ධම්මං පණමේ සදා සං

සැක තැන් දුරු කරන එළෙසින් මෝ නසන
යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරින් සතුට දෙන කෙළෙසුන් ඇති නසන
නමදිම් බැතින් සිරි සදහම් මිණි පහන

~~~~~~~~~~~~~~~~~~~~~

සං දාසගං නාසිත පාප නා සං
සං නාප ධං සිං හතඝෝර පා සං
සං පාර ගාමිං සුචිසාර වා සං
සං වාර සංඝං පණමේ රසා සං

සග දෙන නැසිය යුතු පව් හැම නසන
භව බැමි සුණු විසුණු කර නිති ගුණ පුරණ
ලත් සැප දමා පරතෙර වෙත නෙත යොමන
වදිනෙමි නිතිපතා පින් සරු මහ සඟන.