සද්ධර්ම දේශනා
නානාවිධ නවීන ධර්ම අර්ථ දැක්වීම්...
ධර්ම විකෘතීන් ඇති සමයක,...
ත්‍රිපිටක අට්ඨකථා ආදී ග්‍රන්ථ මූලික කරගත් පිරිසිදු ථෙරවාද ධර්ම දේශනා
>> 202/ / - Whatsapp messages <<
>> 202/ / - Whatsapp messages <<
>> 2025/04/26 - Whatsapp messages <<
ඔබත් *නිතර රාගය* උපදින කෙනෙක්ද ?🤔 වහා *කිපෙන/ද්වේශය* උපදින කෙනෙක්ද ?🤔එසේනම්....
1.ලෝභය නැතිනම් කාමය රාගය ඇවිස්සුණු සිත් තිබියදී ඒ සිත් මැඩගෙන කුසලයක් සිදුකළ විට......
2.ද්වේශය ඇවිස්සුණු සිත් අතරතුර ඒ සිත් මැඩගෙන කුසලයක් සිදු කළ විට.......
එම කුසලයෙන් ලද ආත්මයේදී චරිත ලක්ෂණ දැනගන්න....😮
තවද...
-
මහා බෝසතාණන් වහන්සේ ලා වුවද මෙයින් තමාද අනුන් ද පෙලන බව...
-
කල්‍යාණ මිත්‍ර ඇසුර නිති ප්‍රාර්ථනා කළ යුත්තේ කුමක් නිසාද යන වග...එ
-
සම්‍යා දෘෂ්ඨිය ප්‍රාර්ථනා කළ යුත්තේ කුමක් නිසාද යන වග...
-
නිතර කුසල සිත් ඇතිවම වාසය කළ යුතු බව දිට්ටුජුකර්මය නිතර වැඩිය යුතු බව...
...වැනි කරුණු අසා දැනගන්න. කරුණු දැන, යෝනිසෝ මනසිකාරයෙන්, ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන්, නිවීම පිනිසම කුසල ප්‍රතිපදාවෙහි යෙදෙන්න..! (වි:12 ත:40) :
>> 2025/02/22 - Whatsapp messages <<
පින සහ කුසලය - වටගොඩ මග්ගවිහාරී හිමි (වි:8 ත:31) :>> 2025/02/21 - Whatsapp messages <<
අපි ධර්මය ඉගෙන ගත්තේ නැත්නම්.. (වි:5 ත:42) :>> 2024/02/03 - Whatsapp messages <<
ජීවමාන සංඥාවෙන් යුතුව බුදුපියාණන් දැකීමට යන්නෙකුගේ කුසලයේ වටිනාකම :"සතං හත්ථි සතං අස්සා සතං අස්සතරීරථා.
සතං කඤ්ඤා සහස්සානී t ආමුත්තමණිකුණ්ඩලා,
එකස්ස පදවීතිහාරස්ස කලං නාග්ඝති සොළසිං"
පදවීතිහාරය: නම් සමාන ඇවිදීමෙහි පාද දෙක අතර මිටින් රතන (අඟල් 12) පමණ ය.
කලං නාග්ඝන්ති සොළසිං : ඒ එක් පදවීතිහාරයක් සොළොස් කොටසක් කොට, එයින් එක කොටසක් සොළොස් කොටසකට ද එයින් ද එක් කොටසක් තවත් සොළොස් කොටසකට යයි මෙසේ සොළොස් වරක් සොළොස් කොටසකට බෙදූ කල්හි එක් කොටසක් ‘සොළසී කලා’ (සොළොස් කලාව) නමි.
එම සොළොස් කලාව (තරම් වත්) මේ සතර ලක්ෂය නො වටී. කියන ලද්දේ :
හස්තීහු ලක්ෂයකි, අශ්වයෝ ලක්ෂයකි, රථ ලක්ෂයකි, කන්‍යාවෝ ලක්ෂයකි යන මොවුහු ද මුතු මිණි කොඬොල් සහිත මුළු දඹදිව රජ කුමරියෝ ය යන මෙපමණ ලාභයට වඩා, විහාරයට යන්නහුට ඒ සොළොස් කලා සංඛ්‍යාත ඉඩෙහි පවත්නා චේතනාව ම උත්තරීතර ය.
පාදක වූ සම්පූර්ණ කතාව පුණ්‍යෝපදේශයෙන් කියවන්න :
https://pitaka.lk/books/punyopadeshaya/21-11.html
ඉහත කරුණු ගත් අටුවා ග්‍රන්ථය :
https://tipitaka.lk/atta-sn-1-10-1-8/sinh
²
>> 2023/03/18 - Whatsapp messages <<
බුදුරජාණන් වහන්සේ නම්වූ ශ්‍රේෂ්ඨ නායකයා (පැ:1 වි:18) :>> 2022/12/19 - Whatsapp messages <<
>> 2022/12/18- Whatsapp messages <<
නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන හැටි | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT :
No comments to display
No comments to display