☸️ කළුවරගස්වැව සාසන කටයුතු ☸️ ( Saasana activities at Kaluwaragaswewa )
සදහම් මිතුරනි,
කළුවලගස්වැව ජාත්‍යන්තර ථේරවාදී ධර්මායතනය සඳහා, කුටියක් සාදා පූජා කිරීමට බලාපොරොත්තු වන්නෙමු. නිති කුසල් වැඩෙන මේ පුණ්‍ය, කටයුත්තට හැකි අයුරින් උරදීමට, දැකබලා කුසල් සිත් වැඩීමට කැමති ඔබටයි මේ ආරාධනය..
Dear friends in the Dhamma Path,
We are planning to embark on a project to build a shelter ('cuti') for the international institute of Theravada (IIT) at Kaluwaragaswewa.
IIT පිළිබඳව (About IIT) : https://youtu.be/olkLu3BTLis
IIT වෙබ් අඩවිය (IIT Site) : www.theravado.com
IIT මුහුණු පොත (IIT Facebook Page) : ttps://www.facebook.com/InstituteOfTheravada
IIT Google සිතියමින් (IIT Google location) : https://maps.app.goo.gl/NvhF16XXWUwR867v7
*** විශේෂ නිවේදනය ***
මෙය, ඉතා සමීප, ධර්ම කාමී පිරිසක ගේ එකමුතුවක් බැවින්, කරුණාකර වට්ස්ඇප් එකමුතු දිගුව සමාජ මාධ්‍ය වල පල කිරීමෙන් වලකින්න.
*** Special NOTICE ***
*Please do NOT share invitation links to this group in any social media since this is a project by a group of closely knit Dhamma friends and their close family members...!!!*
🙏 තෙරුවන් සරණයි. 🙏
🙏May the protection of the triple gem keep you safe 🙏
>> 2022/12/25 - Whatsapp messages <<
ස්වාමීන් වහන්සේලා සමඟ ඉදිරි කටයුතු සාකච්ඡා කරගැනීමට අප සමුහයේ කිහිප දෙනෙක් 2022 දෙසැම්බර් 25 වන දින අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය වෙත ගියා. (Our Visit to the IIT Site to talk to a the Venerable monks regarding the requirement on 2022/12/25 ) :
දාන ශාලාව (The alms hall) :
නායක ස්වාමීන් වහන්සේ (The talk with the chief incumbent Venerable Devananda Himi) :
පන්ති කාමරයක්... මෙවැනි පන්ති කාමර කිහිපයක් ඇත. (One of many classrooms) :
ඒ වනවිටත් දේශන පැවැත්වුන බැවින් ප්‍රධාන ශ්‍රවනාගාරය ඡායරූප කරගත නොහැකි වුණා.
මූලිකාංග දැනමත් ඉදිවී අවසන්. ස්වාමීන් වහන්සේලාගේ කුටි සෑදීම තමා ප්‍රධාන වශයෙන් ඉතිරිවී ඇත්තේ. (Due to the ongoing lectures, the main auditorium could not be photographed. Requirements for teaching seems to be fellfield. The main requirement now are the shelters for the venerable monks)
කුටි වර්ග තුනක් තිබෙනවා. (There are three types of shelters:'Kuti')
- ලී කුටි (ස්ථීර කුට්ටි වලින් 1/4 වියදමින් යුතු තාවකාලික ඉදිකිරීමකි) ( temporary wooden shelters lasting 15-20 years but costs about a quarter of the permanent ones)
- ස්වාමීන් වහන්සේලා දෙනමකට නේවාසිකව වාසය කල හැකි සිමෙන්ති කුටි (shelters for two venerable student monks) :
3. ගුරු ස්වාමීන් වහන්සේලාගෙ කුටි (shelters for the venerable teachers ) :
(Library) :
තවත් ඡායාරූප කීපයක් (few more pictures) :
>> 2022/12/28 - Whatsapp messages <<
දැනට ස්වාමීන් වහන්සේලා 67 නමක් නේවාසිකව අධ්‍යාපනය ලබයි...
>> 2012/12/30 - Whatsapp Messages<<
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය තුල අධ්‍යයන කටයුතු සිදු කරන භික්ෂුන් වහන්සේලා සහ පැවිදි වීමට අපේක්ෂිත ගිහි පිංවතුන් උදෙසා පිංවත් දායක දායිකාවන්ගේ නොමසුරු ධන පරිත්‍යාගයෙන් ඉදි කල සහ ඉදිවෙමින් පවතින ලී කුටි...
ඔබත් සතුටු සිතින් දැකබලා අනුමෝදන් වෙත්වා !
>> 2023/01/04 - WhatsApp Messages - Special message from Mr.Manjula Rajapakse<<
පින්වත් සහෘදයනි,
අප සමග බොහෝ කාලයක් ධර්ම අධ්‍යයනයේ හා ශාසනික කටයුතුවල නිරත වී සිට අප අතරින් වියෝ වූ සරත් බුලත්සිංහල සොයුරා ගේ තෙවර්ෂ පූර්ණ පුණ්‍යානුමෝදනාවේ දී යෝජනා වූ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවක් ඔබේ අවධානයට යොමු කරමු.
එනම් බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන අත්ථහිත පරහිත සහ සාසනභාරධාරී භික්ෂු පරපුරක් බිහිකිරීම උදෙසාම පිහිටුවන ලද කරුවලගස් වැව පිහිටි අන්තර් ජාතික ථෙරවාද ධර්මායතනයේ අඩුපාඩුවක්ව ව පවතින භික්ෂූන් වහන්සේලාගේ කුටි ගොඩනැගීමේ පුණ්‍ය කර්මය යි.
ඒ සඳහා මූලික සාකච්ඡාවක් නායක ස්වාමීන් වහන්සේ සමග පසුගිය දිනක පවත්වන්නට යෙදුණු අතර, එහිදී, ඒ වෙනුවෙන් අවසරයක් ලබා ගතිමු.
දැනට එහි සැලසුම හා පිරිවැය පිළිබඳව සොයා බැලීම් සිදු වන අතර නොබෝ කලකින් එය ඔබ අතට පත් කරන්නට අදහස් කරමු
සැදෑහැ සිතින් මෙම 'කණ්ඩායමට' එකතු වීමට ඔබටත් ආරාධනා ආරාධනා කරන අතර අනාගතයේදී තවත් බොහෝ ශාසනික ක්‍රියාවලට උපකාර කිරීමට බලාපොරොත්තු වෙමු.
මෙම කණ්ඩායමේ සියලු දෙනා ධර්මයෙන් පෝෂිත පිරිසක්ම වියයුතු වීම අනිවාර්ය අංගයක් වන නිසා ධර්ම අධ්‍යයනය සහ එහි පිහිටා කටයුතු කිරීම කළ යුතුමය.
>> 2023/01/05 - WhatsApp Messages <<
[ඉහත පණිවුඩය හා බැඳේ....]
මහත් ඵල ගෙනෙන කුටි පූජාවක් ලෙස මෙම කර්තව්‍යය පෙනුණත්,
ඉන් මහත් ඔබ්බට ගොස් ධර්ම දානයක් ම වන්නේ...
මංජුල මහතා ඉහත සඳහන් කළ පරිදි "..අත්ථහිත පරහිත සහ සාසනභාරධාරී භික්ෂු පරපුරක් බිහිකිරීම.." උදෙසා මෙම පූජාව සෘජුවම උපකාරයක් වන බැවිනි..!!
බොහෝ අනාගත ජනයා හට ධර්ම ඥානය ලබාදී
- ඔවුන්ගේ සිත සුව පිණිස ද
- සම්ඛුදු සසුනේ චිරස්ථිතිය පිණිස ද
නිති වෙහෙසෙන, අනුත්තර වූ පින් කෙතක් වන, මහා සංඝයා විෂයෙහි පවත්වන මේ පූජාව කෙරෙහි ඔබ සිත් සතන් නතූ වේවා..!
නොයෙක් ජාති කෝටි ශත සහස්‍රයන් හිදී, ආත්මභාව සංඛ්‍යාත "කුටි" නිර්මාණය කරණා,ෂ තෘෂ්ණා නැමැති වඩුවා සොයනා අපට,
යම් නුවණෙකින් ඔහු දක්නට හැකිවේ ද,
ඒ බෝධිඥානාධිගමය පිණිස ම,
සඟ සතුව කෙරෙන මෙම කුටි පූජාව උපනිශ්‍රය වේවා. 🙏
මෙම වට්ස්ඇප් එකමුතුව *ආරම්භයේ සිටම ඉහත පළවුණු පණිවුඩ* : https://dhammabase.pikapod.net/books/whatsapp/page/65ded
IIT පිළිබඳව : https://youtu.be/olkLu3BTLis
IIT වෙබ් අඩවිය : www.theravado.com
IIT මුහුණු පොත (IIT Facebook Page) : ttps://www.facebook.com/InstituteOfTheravada
IIT Google සිතියමින් (පින්තූර සහිත) : https://maps.app.goo.gl/NvhF16XXWUwR867v7
>> --- End --- <<
>> 2023/03/24 - WhatsApp Messages <<
.[24/03/2023, 07:01] Kamal Ekanayake SBL: තෙරුවණ් සරණයි සියලුම දෙනාට..! 🙏🙏🙏
දිගු නිහැඬියාවට හේතුව වුනේ සැලස්මක් finalize කරගන්න ටික කාලයක් ගතවුනා..
පහත සැලැස්ම අවසානවශයෙන් අපි ස්වාමීන් වහන්සෙලාට යොමු කලා...
: ඉදිකිරීම් සම්බනධයෙන් ඔවුන්ගෙ කමිටුවක් තියනව.. ඒ ගොල්ල ඒක බලල අපිට උත්තරයක් එවන්නං කිව්ව..
: වෙනස් කමක් නොකලොත් මේ සැලැස්ම අපිට පටන් ගතෑකි..
: අවුරුදු වලින් පසුව වැඩේ පටන් ගන්න තමා බලාපොරොත්තුව...
: මෙතෙක් දවසක් ඉවසීමෙන් රැඳී සිටි සියලු දෙනාම බොහොම ස්තූතියි...
: සියලු දෙනාට සුභ දවසක් 🙏🙏🙏
>> - WhatsApp Messages <<
.
>> - WhatsApp Messages <<
.
>> - WhatsApp Messages <<
>>2024/11/04 - WhatsApp Messages <<
[04/11/2024, 20:47] Kamal Ekanayake SBL: අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ නොවැම්බර් මාසය සදහා පහත සදහන් දින වල දානය පූජා කිරිමට අවස්තාව ඇත.
02nd Morning
04th Full Day
05th Full Day
16th Morning
19th Full Day
21st Morning
24th Morning
26th Morning
27th Full Day
28th Morning
29th Full Day
[04/11/2024, 21:09] Kamal Ekanayake SBL: දැනට අපි 27 දවල්දානය දෙන්න කතා කරගෙන යනව..දායක වෙන්න කැමති අය දන්වන්න.. Cost එක 100,000 බව එහෙන් දැනුම් දුන්න...
ස්වාමින් වහනසේලා 70 අධික ප්‍රමාණයක් වැඩවාසය කරනවා.
>>2024/11/07 - WhatsApp Messages <<
[07/11/2024, 14:30] Kamal Ekanayake SBL: බොහොම පිං සියලු දෙනාට
මං නවත්තපු තැනිං පසුවත් කට්ටිය මුදල් තැම්පත් කරල තිබුනා.. අපිට තව 30,000 එකතුවුනොත් හීල්දානෙත් ලබා දෙන්න පුලුවං... තව කවුරුහරි කැමැත්තෙන් ඉන්නවනං දායක වෙන්න අවස්තාව දෙන්න පුලුවං
මේ දෙකම වෙන්කරගත්ත මම.. හැබැයි දවස 29 වෙනදා තමා දෙකම තිබුනේ.. කට්ටිය ඒ දවසට අකමැත්තතක් නැතුව ඇති කියල හිතනව...
බොහෝම සතුටුයි සියලුදෙනාගෙම දක්වපු උනන්දුවට...
මේ කරගන්නාවු සියලු කුසල් සියලු දෙනාගෙම නිර්වාණමාර්ගය අවබෝධ කරගැනීමටම හේතු වේවා..! නිරෝගී වේවා...! දීර්ගායුෂ වේවා...! 🙏🏻🙏🏻🙏🏻
තෙරුවණ් සරණයි සියලු දෙනාටම...
[08/11/2024, 12:06] Kamal Ekanayake SBL: සුභ ආරංචියක්....
ප්‍රථමයෙන් බොහෝම පිං සියලු දෙනාම දක්වපු උනන්දුව සහ සහයෝගයට...
එකතුවුන මුදල් ප්‍රමාණයට මට පුලුවං වුනා හීල්දානය දවල් දානය සහ හවස ගිලන්පස කියන තුනම මේමස 20 වෙනිදාට වෙන් කරගන්න...
සම්පූර්ණ දවසේම කටයුතු වලට දායක වීම සියලුදෙනාම ලබාගත් මා පුණ්‍යකර්මයක් හැටියට මට හිතෙනව....
එදිනට සහභාගීවෙන්න කැමති කෙනෙක් ඉන්නවනං දන්වන්න.. දානය පිළිබඳ වැඩි විස්තර දිනය ලංවුනාම දැනුම් දෙන්නං..
තෙරුවණ් සරණයි සියලුදෙනාටම...🙏🏻🙏🏻🙏🏻
[13/11/2024, 09:37] Kamal Ekanayake SBL: තුෂාන්ත සුමිත්‍රාරච්චි
රමිඳු වීරත්න
කුසලා වීරත්න
කමල් ඒකනායක
ශානිකා ඒකනායක
සමිත හෙට්ටිආරච්චි
කනිෂ්ක රත්නායක
රංග විජේසිංහ
භානු සේනාරත්න
තිලිනි වේරගොඩ
අනූපමා වෙල්ගමගේ
ලක්ෂි මුණසිංහ
අසංක ලේලවල
රුචිර හල්ලෝලුව
එරංදි ගමගේ
ධනුෂ්ක පෙරේරා
ශශී අසංක
දිලාන් හෙට්ටිකංකානම්ගේ
[15/11/2024, 16:39] Kamal Ekanayake SBL: තෙරුවණ් සරණයි සියලු දෙනාට... එකතුවූ 160,000 මුදල ඊයෙ දින ඔවුන්ගේ ගිනුමට තැම්පත් කලා.. සියලු දෙනාටම පිං දායක වුනාට..🙏🏻🙏🏻🙏🏻
.
>> 2024/11/20 - WhatsApp Messages <<
[20/11/2024, 07:01] Kamal Ekanayake SBL: හීල්දානය මේ ආකාරයට සූදානම් වෙනව...
සියලුම දෙනාට මේ පිං අනුමොදම් වේවා..! 🙏🏻🙏🏻🙏🏻
තෙරුවණ් සරණයි..!
: මේ කරගන්නාවූ පිංවල ආනුබාවයෙන් සියලු දෙනාගේ රෝගාබාද දුරුවී සියලු කරනා වැඩ සාර්ථකවී නිර්වාණයම අවබෝධ වේවා...!🙏🏻🙏🏻🙏🏻
දහවල් දානය... 🙏🏻🙏🏻🙏🏻
[20/11/2024, 18:34] Kamal Ekanayake SBL: තෙරුවණ් සරණයි සියලුම දෙනාට....🙏🏻🙏🏻🙏🏻
සවස ගිලන්පසත් පලතුරු යුෂ ආදියෙන් සමන්විතව පූජා කරල තිබුනා.. කලින්ම ගිලන්පස ඡායාරූපකරගත නොහැකි බව දැනුම් දුන්න..
අද දින මේ දානයට සම්බන්ධවූ සහ නොවූ සියලු දෙනාටම මේ පිං අනුමෝදම් වී.. නිරෝගී සම්පත් ලැබී තමන් කරන්නාවූ සියලුම කටයුතු සාර්ථකව කරගැනීමට වාසනාව ලැබේවා.. පතන්නාවූ බෝධියකින් නිර්වාණයම අවබෝධ වේවා..!
🙏🏻🙏🏻🙏🏻
මේ දිනය අවුරුදු පතා වෙන් කරගැනීමට හැකි වුනා... කැමති කෙනෙක්ට දායක වෙන්න පුලුවං..🙏🏻🙏🏻🙏🏻
[20/11/2024, 19:49] O Danushka ITSys Dhanushka HRIS Loan Case: මාව සම්බන්ධ කරගත්තට ගොඩාක් පින් 🙏🏻
[20/11/2024, 19:59] Supun SBL: සම්බන්ධ වෙන්න අවස්ථාව දුන්නට බොහෝ පිං @Kamal Ekanayake SBL
>> 2024/12/06 - WhatsApp Messages <<
අපගේ දානය වෙනුවෙන් පැවැත්වූ පුණ්‍යානුමෝදනව... : Anumohana2024
>> 2025/03/05 - WhatsApp Messages <<
[05/03, 07:10] Kamal Ekanayake SBL: සුභ උදෑසනක්... ! තෙරුවණ් සරණයි...!
IIT ධර්මායතනයෙන් කතා කලා. විශේෂ හේතුවක් නැත්තං අපගේ වාර්ෂික දානය සැප්තැම්බර් වලට මාරු කලාට කමක් නැද්ද ඇහුව...
මං කමක් නෑ කිව්ව තවත් ටිකක් කලිං අපිට දානෙ දෙන්න පුලුවං වෙන හංද...
කාට හරි අපහුසු තාවක් තියනවනං දැනුම් දෙන්න...
ස්තූතියි...! 🙏🏻🙏🏻🙏🏻
සුභ දවසක් හැමොටම...
.
>> 2025/06/25 - WhatsApp Messages <<
[25/06, 07:25] Kamal Ekanayake SBL: තෙරුවණ් සරණයි සියලු දෙනාටම ...!
වාර්ෂිකව දෙන දානයට අමතරව යමක් කරමු කියල කතා කරපු සියලු දෙනා වෙනුවෙන් මම IIT සමඟ සාකච්චා කලා කිහිප සැරයක් එහෙ කරන්න තියන වැඩ ගැන
ඔබ දන්නා පරිදි මේ දවස් වල සීමාමාලකයෙ වැඩ පටන් අරං තියනව.. එතන අපිට කියල වෙනම එකක් ගන්න අපහසු තත්වයක් තියෙන්නෙ..
හැබැයි බොධිය වටා යන ඉදිකිරීම් වලට දායක වෙන්න පුලුවන් බව ඊයේ දැනුම් දුන්න
මේක තමා සම්පූර්ණ සැලැස්ම. ඇතුලෙම මලුවෙ තියෙන තාප්පෙ හෝ ඇතුල්වීමේ දොරටුවල BOQ එක එවන්න කියල මං කිව්ව..
කැමති අය දායක වෙන්න...
මං ඉදිරි පියවර දැනුම් දෙන්නං
.
>> - WhatsApp Messages <<
[20/08, 18:42] Kamal Ekanayake SBL: තෙරුවණ් සරණයි සියලුම දෙනාට...!
කලින් දැනුම් දුන් පරිදි අපගේ වාර්ෂික දානය මේ වසරේ සිට සැප්තැම්බර් මස 21 වෙනිදාට පැවැත් වෙනව.
ගිය වසරේ මෙන්ම අපි හීල් දානය දවල් දානය සහ හවස ගිලන්පස පිලගැන්වීමට බලාපොරොත්තු වෙනව... සම්පුර්ණ වියදම රු 180,000 ක් හැටියට තමා මට දැනුම් දුන්නෙ.
දායක වීමට කැමති පින්වතුන් මුදල් පහත ගිණුමට බැර කරන්න.. Remark වලට ඔබගේ නම සඳහන් කරන්න..
100152923210 | B K Bulathsinghala | Sampath Bank | City Branch
මෙවර ඒ දිනය වැටී ඇත්තෙ ඉරිදාවකට, ඒනිසා කට්ටියට සහභාගී වෙන්න පුලුවං වෙයි මේ සැරේ දානයට...
🙏🏻🙏🏻🙏🏻
>> - WhatsApp Messages <<
:
>> - WhatsApp Messages <<
.
.
>> - WhatsApp Messages <<
.















































No comments to display
No comments to display