සද්ධර්ම දේශනා
නානාවිධ නවීන ධර්ම අර්ථ දැක්වීම්...
ධර්ම විකෘතීන් ඇති සමයක,...
ත්‍රිපිටක අට්ඨකථා ආදී ග්රන්ථ මූලික කරගත් පිරිසිදු ථෙරවාද ධර්ම දේශනා
>> 202/ / - Whatsapp messages <<
>> 202/ / - Whatsapp messages <<
>> 2025/04/26 - Whatsapp messages <<
ඔබත් *නිතර රාගය* උපදින කෙනෙක්ද ?🤔 වහා *කිපෙන/ද්වේශය* උපදින කෙනෙක්ද ?🤔එසේනම්....
1.ලෝභය නැතිනම් කාමය රාගය ඇවිස්සුණු සිත් තිබියදී ඒ සිත් මැඩගෙන කුසලයක් සිදුකළ විට......
2.ද්වේශය ඇවිස්සුණු සිත් අතරතුර ඒ සිත් මැඩගෙන කුසලයක් සිදු කළ විට.......
එම කුසලයෙන් ලද ආත්මයේදී චරිත ලක්ෂණ දැනගන්න....😮
තවද...
-
මහා බෝසතාණන් වහන්සේ ලා වුවද මෙයින් තමාද අනුන් ද පෙලන බව...
-
කල්‍යාණ මිත්‍ර ඇසුර නිති ප්‍රාර්ථනා කළ යුත්තේ කුමක් නිසාද යන වග...එ
-
සම්‍යා දෘෂ්ඨිය ප්‍රාර්ථනා කළ යුත්තේ කුමක් නිසාද යන වග...
-
නිතර කුසල සිත් ඇතිවම වාසය කළ යුතු බව දිට්ටුජුකර්මය නිතර වැඩිය යුතු බව...
...වැනි කරුණු අසා දැනගන්න. කරුණු දැන, යෝනිසෝ මනසිකාරයෙන්, ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන්, නිවීම පිනිසම කුසල ප්‍රතිපදාවෙහි යෙදෙන්න..! (වි:12 ත:40) :
>> 2025/02/22 - Whatsapp messages <<
පින සහ කුසලය - වටගොඩ මග්ගවිහාරී හිමි (වි:8 ත:31) :>> 2025/02/21 - Whatsapp messages <<
අපි ධර්මය ඉගෙන ගත්තේ නැත්නම්.. (වි:5 ත:42) :>> 2023/03/18 - Whatsapp messages <<
බුදුරජාණන් වහන්සේ නම්වූ ශ්‍රේෂ්ඨ නායකයා (පැ:1 වි:18) :>> 2022/12/19 - Whatsapp messages <<
>> 2022/12/18- Whatsapp messages <<
නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන හැටි | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT :