සද්ධර්ම දේශනා
නානාවිධ නවීන ධර්ම අර්ථ දැක්වීම්...
ධර්ම විකෘතීන් ඇති සමයක,...
ත්‍රිපිටක අට්ඨකථා ආදී ග්‍රන්ථ මූලික කරගත් පිරිසිදු ථෙරවාද ධර්ම දේශනා
>> 202/ / - Whatsapp messages <<
>> 202/ / - Whatsapp messages <<
>> 2025/04/26 - Whatsapp messages <<
ඔබත් *නිතර රාගය* උපදින කෙනෙක්ද ?🤔 වහා *කිපෙන/ද්වේශය* උපදින කෙනෙක්ද ?🤔එසේනම්....
1.ලෝභය නැතිනම් කාමය රාගය ඇවිස්සුණු සිත් තිබියදී ඒ සිත් මැඩගෙන කුසලයක් සිදුකළ විට......
2.ද්වේශය ඇවිස්සුණු සිත් අතරතුර ඒ සිත් මැඩගෙන කුසලයක් සිදු කළ විට.......
එම කුසලයෙන් ලද ආත්මයේදී චරිත ලක්ෂණ දැනගන්න....😮
තවද...
මහා බෝසතාණන් වහන්සේ ලා වුවද මෙයින් තමාද අනුන් ද පෙලන බව...
කල්‍යාණ මිත්‍ර ඇසුර නිති ප්‍රාර්ථනා කළ යුත්තේ කුමක් නිසාද යන වග...එ
සම්‍යා දෘෂ්ඨිය ප්‍රාර්ථනා කළ යුත්තේ කුමක් නිසාද යන වග...
නිතර කුසල සිත් ඇතිවම වාසය කළ යුතු බව දිට්ටුජුකර්මය නිතර වැඩිය යුතු බව...
...වැනි කරුණු අසා දැනගන්න. කරුණු දැන, යෝනිසෝ මනසිකාරයෙන්, ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන්, නිවීම පිනිසම කුසල ප්‍රතිපදාවෙහි යෙදෙන්න..! (වි:12 ත:40) :
>> 2025/02/22 - Whatsapp messages <<
පින සහ කුසලය - වටගොඩ මග්ගවිහාරී හිමි (වි:8 ත:31) :>> 2025/02/21 - Whatsapp messages <<
අපි ධර්මය ඉගෙන ගත්තේ නැත්නම්.. (වි:5 ත:42) :>> 2023/03/18 - Whatsapp messages <<
බුදුරජාණන් වහන්සේ නම්වූ ශ්‍රේෂ්ඨ නායකයා (පැ:1 වි:18) :>> 2022/12/19 - Whatsapp messages <<
>> 2022/12/18- Whatsapp messages <<
නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන හැටි | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT :