Skip to main content

සද්ධර්ම දේශනා

නානාවිධ නවීන ධර්ම අර්ථ දැක්වීම්...

ධර්ම විකෘතීන් ඇති සමයක,...

ත්‍රිපිටක අට්ඨකථා ආදී ග්‍රන්ථ මූලික කරගත් පිරිසිදු ථෙරවාද ධර්ම දේශනා

>> 202/ / - Whatsapp messages <<

>> 202/ / - Whatsapp messages <<

>> 2025/04/26 - Whatsapp messages <<

ඔබත් *නිතර රාගය* උපදින කෙනෙක්ද ?🤔 වහා *කිපෙන/ද්වේශය* උපදින කෙනෙක්ද ?🤔

එසේනම්....

1.ලෝභය නැතිනම් කාමය රාගය ඇවිස්සුණු සිත් තිබියදී ඒ සිත් මැඩගෙන කුසලයක් සිදුකළ විට......

2.ද්වේශය ඇවිස්සුණු සිත් අතරතුර ඒ සිත් මැඩගෙන කුසලයක් සිදු කළ විට.......

එම කුසලයෙන් ලද ආත්මයේදී චරිත ලක්ෂණ දැනගන්න....😮

තවද...

  • මහා බෝසතාණන් වහන්සේ ලා වුවද මෙයින් තමාද අනුන් ද පෙලන බව...

  • කල්‍යාණ මිත්‍ර ඇසුර නිති ප්‍රාර්ථනා කළ යුත්තේ කුමක් නිසාද යන වග...එ

  • සම්‍යා දෘෂ්ඨිය ප්‍රාර්ථනා කළ යුත්තේ කුමක් නිසාද යන වග...

  • නිතර කුසල සිත් ඇතිවම වාසය කළ යුතු බව දිට්ටුජුකර්මය නිතර වැඩිය යුතු බව...

...වැනි කරුණු අසා දැනගන්න. කරුණු දැන, යෝනිසෝ මනසිකාරයෙන්, ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන්, නිවීම පිනිසම කුසල ප්‍රතිපදාවෙහි යෙදෙන්න..! (වි:12 ත:40) :




>> 2025/02/22 - Whatsapp messages <<

පින සහ කුසලය - වටගොඩ මග්ගවිහාරී හිමි (වි:8 ත:31) :


>> 2025/02/21 - Whatsapp messages <<

අපි ධර්මය ඉගෙන ගත්තේ නැත්නම්.. (වි:5 ත:42) :


>> 2023/03/18 - Whatsapp messages <<

බුදුරජාණන් වහන්සේ නම්වූ ශ්‍රේෂ්ඨ නායකයා (පැ:1 වි:18) :


>> 2022/12/19 - Whatsapp messages <<

පසුගිය ශනි දින සරත් බුලත්සිංහල මහතා සිහිකොට ගංගොඩවිල මුදිතමනෝ හිමියන් විසින් අප ගැන අනුකම්පාවෙන් පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාව මෙතැනින් අසන්න : 




>> 2022/12/18- Whatsapp messages <<

නිවැරදිව ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන හැටි | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT :