Skip to main content

කළුවරගස්වැව කුටිය සෑදීම (Construction of Kaluwaragaswewa Kuti)

සදහම් මිතුරනි, 

කළුවලගස්වැව ජාත්‍යන්තර ථේරවාදී ධර්මායතනය සඳහා, කුටියක් සාදා පූජා කිරීමට බලාපොරොත්තු වන්නෙමු. නිති කුසල් වැඩෙන මේ පුණ්‍ය, කටයුත්තට හැකි අයුරින් උරදීමට, දැකබලා කුසල් සිත් වැඩීමට කැමති නම්, මෙම වට්ස්ඇප් එකමුතුවට සම්බන්ධ වීමට ආරාධනා කරනු කැමැත්තෙමු.

Dear friends in the Dhamma Path,

We are planning to embark on a project to build a  'cuti' for the international institute of Theravada (IIT) at Kaluwaragaswewa.

IIT පිළිබඳව (About IIT) : https://youtu.be/olkLu3BTLis

IIT වෙබ් අඩවිය (IIT Site)  : www.theravado.com

IIT මුහුණු පොත (IIT Facebook Page) : ttps://www.facebook.com/InstituteOfTheravada

IIT Google සිතියමින් (පින්තූරIIT සහිත)Google location)  : https://maps.app.goo.gl/NvhF16XXWUwR867v7

*>>** විශේෂ නිවේදනය <<*** 

*මෙය, ඉතා සමීප, ධර්ම කාමී පිරිසක ගේ එකමුතුවක් බැවින්, කරුණාකර ඉහත වට්ස්ඇප් එකමුතු දිගුව සමාජ මාධ්‍ය වල පල කිරීමෙන් වලකින්න.

*** Special NOTICE ***
*Please do NOT share invitation links to this group in social media since this is a project by a group of closely knit Dhamma friends and their close family members...!!!*

🙏 තෙරුවන් සරණයි. 🙏

🙏May තෙරුවන්the සරණයි.protection of the triple gem keep you safe 🙏


>> 2022/12/25 <<

ස්වාමීන් වහන්සේලා සමඟ ඉදිරි කටයුතු සාකච්ඡා කරගැනීමට සමුහයේ කිහිප දෙනෙක් 2022 දෙසැම්බර් 25 වන දින ඉදිවෙමින් පවතින අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (IIT) වෙත ගියා... (Our Visit to the IIT Site on 2022/12/25) :

IMG-20221226-WA0051 (1).jpg


දාන ශාලාව...ව :

IMG-20221226-WA0047.jpgIMG-20221226-WA0040.jpg

IMG-20221226-WA0039.jpg

IMG-20221226-WA0043 (2).jpg


නායක ස්වාමීන් වහන්සේ...

IMG-20221226-WA0053.jpg


පන්ති කාමරයක්... මෙවැනි පන්ති කාමර කිහිපයක් ඇත.

IMG-20221226-WA0044.jpg


ඒවනවිටත් දේශන පැවැත්වුන බැවින් ප්‍රධාන ශ්‍රවනාගාරය ඡායරූප කරගත නොහැකි වුණා.
මූලිකාංග දැනමත් ඉදිවී අවසන්. ස්වාමීන් වහන්සේලාගේ කුටි සෑදීම තමා ප්‍රධාන වශයෙන් ඉතිරිවී ඇත්තේ.


කුටි වර්ග තුනක් තිබෙනවා.


1. ලීකුටි (තාවකාලික ඉදිකිරීමකි)

IMG-20221226-WA0055.jpg

IMG-20221226-WA0057.jpg

IMG-20221226-WA0054.jpg

IMG-20221226-WA0056.jpg

IMG-20221226-WA0058.jpg


2. ස්වාමීන් වහන්සේලා දෙනමකට නේවාසිකව වාසය කල හැකි සිමෙන්ති කුටි

IMG-20221226-WA0059.jpg

3. ගුරු ස්වාමීන් වහන්සේලාගෙ කුටි

IMG-20221226-WA0041.jpg

IMG-20221226-WA0060.jpg

IMG-20221226-WA0062.jpg

තවත් ඡායාරූප කීපයක් : 

IMG-20221226-WA0046.jpg

IMG-20221226-WA0048.jpg

IMG-20221226-WA0042.jpg


>>  <<