Skip to main content

කළුවරගස්වැව කුටිය සෑදීම (Construction of Kaluwaragaswewa Kuti)

සදහම් මිතුරනි, 

කළුවලගස්වැව ජාත්‍යන්තර ථේරවාදී ධර්මායතනය සඳහා, කුටියක් සාදා පූජා කිරීමට බලාපොරොත්තු වන්නෙමු. නිති කුසල් වැඩෙන මේ පුණ්‍ය, කටයුත්තට හැකි අයුරින් උරදීමට, දැකබලා කුසල් සිත් වැඩීමට කැමති නම්,ඔබටයි මෙම වට්ස්ඇප් එකමුතුවට සම්බන්ධ වීමටමේ ආරාධනා කරනු කැමැත්තෙමු.ධනය..

Dear friends in the Dhamma Path,

We are planning to embark on a project to build a  shelter ('cuti') for the international institute of Theravada (IIT) at Kaluwaragaswewa.

IIT පිළිබඳව (About IIT) : https://youtu.be/olkLu3BTLis

IIT වෙබ් අඩවිය (IIT Site)  : www.theravado.com

IIT මුහුණු පොත (IIT Facebook Page) : ttps://www.facebook.com/InstituteOfTheravada

IIT Google සිතියමින් (IIT Google location)  : https://maps.app.goo.gl/NvhF16XXWUwR867v7

*** විශේෂ නිවේදනය *** 

මෙය, ඉතා සමීප, ධර්ම කාමී පිරිසක ගේ එකමුතුවක් බැවින්, කරුණාකර වට්ස්ඇප් එකමුතු දිගුව සමාජ මාධ්‍ය වල පල කිරීමෙන් වලකින්න.

*** Special NOTICE ***
*Please do NOT share invitation links to this group in any social media since this is a project by a group of closely knit Dhamma friends and their close family members...!!!*

🙏 තෙරුවන් සරණයි. 🙏

🙏May the protection of the triple gem keep you safe 🙏


>> 2022/12/25 <<

ස්වාමීන් වහන්සේලා සමඟ ඉදිරි කටයුතු සාකච්ඡා කරගැනීමට අප සමුහයේ කිහිප දෙනෙක් 2022 දෙසැම්බර් 25 වන දින ඉදිවෙමින් පවතින අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය වෙත ගියා. (Our Visit to the IIT Site to talk to a the Venerable monks regarding the requirement on 2022/12/25 ) :

IMG-20221226-WA0051 (1).jpg

දාන ශාලාව (The alms hall) :

IMG-20221226-WA0047.jpgIMG-20221226-WA0040.jpg

IMG-20221226-WA0039.jpg

IMG-20221226-WA0043 (2).jpg


නායක ස්වාමීන් වහන්සේ.(The talk with the chief incumbent Venerable Devananda Himi )

IMG-20221226-WA0053.jpg


පන්ති කාමරයක්... මෙවැනි පන්ති කාමර කිහිපයක් ඇත.(One of many classrooms)

IMG-20221226-WA0044.jpg


ඒවනවිටත් දේශන පැවැත්වුන බැවින් ප්‍රධාන ශ්‍රවනාගාරය ඡායරූප කරගත නොහැකි වුණා.
මූලිකාංග දැනමත් ඉදිවී අවසන්. ස්වාමීන් වහන්සේලාගේ කුටි සෑදීම තමා ප්‍රධාන වශයෙන් ඉතිරිවී ඇත්තේ.(Due to the ongoing lectures, the main auditorium could not be photographed. Requirements for teaching seems to be fullfield. The main requirement now are the shelters for the venerable monks)


කුටි වර්ග තුනක් තිබෙනවා. (There are three types of shelters:'Kuti')


1. ලීකුටිලී කුටි (ස්ථීර කුට්ටි වලින් 1/4 වියදමින් යුතු තාවකාලික ඉදිකිරීමකි) ( temporary wooden shelters )lasting 15-20 years but costs about a quarter of the permanent ones)

IMG-20221226-WA0055.jpg

IMG-20221226-WA0057.jpg

IMG-20221226-WA0054.jpg

IMG-20221226-WA0056.jpg

IMG-20221226-WA0058.jpg


2. ස්වාමීන් වහන්සේලා දෙනමකට නේවාසිකව වාසය කල හැකි සිමෙන්ති කුටි (shelters for two venerable student monks)

IMG-20221226-WA0059.jpg

3. ගුරු ස්වාමීන් වහන්සේලාගෙ කුටි (shelters for the venerable teachers )

IMG-20221226-WA0041.jpg

IMG-20221226-WA0060.jpg

IMG-20221226-WA0062.jpg

තවත් ඡායාරූප කීපයක්  (few more pictures)

IMG-20221226-WA0046.jpg

IMG-20221226-WA0048.jpg

IMG-20221226-WA0042.jpg


>>  <<