Skip to main content

කළුවරගස්වැව කුටිය සෑදීම (Construction of Kaluwaragaswewa Kuti)

සදහම් මිතුරනි, 

කළුවලගස්වැව ජාත්‍යන්තර ථේරවාදී ධර්මායතනය සඳහා, කුටියක් සාදා පූජා කිරීමට බලාපොරොත්තු වන්නෙමු. නිති කුසල් වැඩෙන මේ පුණ්‍ය, කටයුත්තට හැකි අයුරින් උරදීමට, දැකබලා කුසල් සිත් වැඩීමට කැමති ඔබටයි මේ ආරාධනය..

Dear friends in the Dhamma Path,

We are planning to embark on a project to build a  shelter ('cuti') for the international institute of Theravada (IIT) at Kaluwaragaswewa.

IIT පිළිබඳව (About IIT) : https://youtu.be/olkLu3BTLis

IIT වෙබ් අඩවිය (IIT Site)  : www.theravado.com

IIT මුහුණු පොත (IIT Facebook Page) : ttps://www.facebook.com/InstituteOfTheravada

IIT Google සිතියමින් (IIT Google location)  : https://maps.app.goo.gl/NvhF16XXWUwR867v7

*** විශේෂ නිවේදනය *** 

මෙය, ඉතා සමීප, ධර්ම කාමී පිරිසක ගේ එකමුතුවක් බැවින්, කරුණාකර වට්ස්ඇප් එකමුතු දිගුව සමාජ මාධ්‍ය වල පල කිරීමෙන් වලකින්න.

*** Special NOTICE ***
*Please do NOT share invitation links to this group in any social media since this is a project by a group of closely knit Dhamma friends and their close family members...!!!*

🙏 තෙරුවන් සරණයි. 🙏

🙏May the protection of the triple gem keep you safe 🙏


>> 2022/12/25 - Whatsapp messages <<

ස්වාමීන් වහන්සේලා සමඟ ඉදිරි කටයුතු සාකච්ඡා කරගැනීමට අප සමුහයේ කිහිප දෙනෙක් 2022 දෙසැම්බර් 25 වන දින අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය වෙත ගියා. (Our Visit to the IIT Site to talk to a the Venerable monks regarding the requirement on 2022/12/25 ) :

IMG-20221226-WA0051 (1).jpg

දාන ශාලාව (The alms hall) :

IMG-20221226-WA0047.jpgIMG-20221226-WA0040.jpgIMG-20221226-WA0039.jpgIMG-20221226-WA0043 (2).jpgPXL_20221225_074626351.MP.jpgPXL_20221225_062509049.MP~2.jpg

නායක ස්වාමීන් වහන්සේ (The talk with the chief incumbent Venerable Devananda Himi) :

IMG-20221226-WA0053.jpg

පන්ති කාමරයක්... මෙවැනි පන්ති කාමර කිහිපයක් ඇත. (One of many classrooms) :

IMG-20221226-WA0044.jpgඒ වනවිටත් දේශන පැවැත්වුන බැවින් ප්‍රධාන ශ්‍රවනාගාරය ඡායරූප කරගත නොහැකි වුණා.
මූලිකාංග දැනමත් ඉදිවී අවසන්. ස්වාමීන් වහන්සේලාගේ කුටි සෑදීම තමා ප්‍රධාන වශයෙන් ඉතිරිවී ඇත්තේ.
(Due to the ongoing lectures, the main auditorium could not be photographed. Requirements for teaching seems to be fellfield. The main requirement now are the shelters for the venerable monks)


කුටි වර්ග තුනක් තිබෙනවා. (There are three types of shelters:'Kuti')

1. ලී කුටි (ස්ථීර කුට්ටි වලින් 1/4 වියදමින් යුතු තාවකාලික ඉදිකිරීමකි) ( temporary wooden shelters lasting 15-20 years but costs about a quarter of the permanent ones)

IMG-20221226-WA0055.jpg

IMG-20221226-WA0057.jpg

IMG-20221226-WA0054.jpg

IMG-20221226-WA0056.jpg

IMG-20221226-WA0058.jpg


2. ස්වාමීන් වහන්සේලා දෙනමකට නේවාසිකව වාසය කල හැකි සිමෙන්ති කුටි (shelters for two venerable student monks) :

IMG-20221226-WA0059.jpg

3. ගුරු ස්වාමීන් වහන්සේලාගෙ කුටි (shelters for the venerable teachers ) :

IMG-20221226-WA0041.jpg

IMG-20221226-WA0060.jpg

IMG-20221226-WA0062.jpg

(Library) :

PXL_20221225_114923328.MP.jpg

තවත් ඡායාරූප කීපයක්  (few more pictures) : 

IMG-20221226-WA0046.jpg

IMG-20221226-WA0048.jpg

IMG-20221226-WA0042.jpg

PXL_20221225_055358351.MP~2.jpg

PXL_20221225_055643359.MP~2.jpg

PXL_20221225_055847643.MP~2.jpg

PXL_20221225_060029828.MP~2.jpg

PXL_20221225_061709862.MP.jpg



>> 2022/12/28 - Whatsapp messages <<
දැනට ස්වාමීන් වහන්සේලා 67 නමක් නේවාසිකව අධ්‍යාපනය ලබයි...

IMG-20221227-WA0025.jpg

IMG-20221227-WA0026.jpg

IMG-20221227-WA0027.jpg

IMG-20221227-WA0028.jpg

IMG-20221227-WA0029.jpg

IMG-20221227-WA0030.jpg

IMG-20221227-WA0031.jpg

 
 
>> 2012/12/30 <<

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය තුල අධ්‍යයන කටයුතු සිදු කරන භික්ෂුන් වහන්සේලා සහ පැවිදි වීමට අපේක්ෂිත ගිහි පිංවතුන් උදෙසා පිංවත් දායක දායිකාවන්ගේ නොමසුරු ධන පරිත්‍යාගයෙන් ඉදි කල සහ ඉදිවෙමින් පවතින ලී කුටි...

ඔබත් සතුටු සිතින් දැකබලා අනුමෝදන් වෙත්වා !

https://m.facebook.com/story.php?story_fbid=pfbid02aujFuJ3Uu8h6iq9391zJoHEVHDScNwnRhSikN138JHYdtggwHMZgAxphMCtUHVcjl&id=100069189947832&mibextid=qC1gEa



>>  2023/01/04 - WhatsApp Messages - Special message from Mr.Manjula Rajapakse<<

පින්වත් සහෘදයනි,
අප සමග බොහෝ කාලයක් ධර්ම අධ්‍යයනයේ හා ශාසනික කටයුතුවල නිරත වී සිට අප අතරින් වියෝ වූ සරත් බුලත්සිංහල සොයුරා ගේ තෙවර්ෂ පූර්ණ පුණ්‍යානුමෝදනාවේ දී යෝජනා වූ ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවක් ඔබේ අවධානයට යොමු කරමු.

එනම් බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය වන අත්ථහිත පරහිත සහ සාසනභාරධාරී භික්ෂු පරපුරක් බිහිකිරීම උදෙසාම පිහිටුවන ලද කරුවලගස් වැව පිහිටි අන්තර් ජාතික ථෙරවාද ධර්මායතනයේ අඩුපාඩුවක්ව ව පවතින භික්ෂූන් වහන්සේලාගේ කුටි ගොඩනැගීමේ පුණ්‍ය කර්මය යි.

ඒ සඳහා මූලික සාකච්ඡාවක් නායක ස්වාමීන් වහන්සේ සමග පසුගිය දිනක පවත්වන්නට යෙදුණු අතර, එහිදී, ඒ වෙනුවෙන් අවසරයක් ලබා ගතිමු.

දැනට එහි සැලසුම හා පිරිවැය පිළිබඳව සොයා බැලීම් සිදු වන අතර නොබෝ කලකින් එය ඔබ අතට පත් කරන්නට අදහස් කරමු

 සැදෑහැ සිතින් මෙම 'කණ්ඩායමට' එකතු වීමට ඔබටත් ආරාධනා ආරාධනා කරන අතර අනාගතයේදී තවත් බොහෝ ශාසනික ක්‍රියාවලට උපකාර කිරීමට බලාපොරොත්තු වෙමු.
 
මෙම කණ්ඩායමේ සියලු දෙනා ධර්මයෙන් පෝෂිත පිරිසක්ම වියයුතු වීම අනිවාර්ය අංගයක් වන නිසා ධර්ම අධ්‍යයනය සහ එහි පිහිටා කටයුතු කිරීම කළ යුතුමය.



>> 2023/01/05  - WhatsApp Messages <<

[ඉහත පණිවුඩය හා බැඳේ....]

මහත් ඵල ගෙනෙන කුටි පූජාවක් ලෙස මෙම කර්තව්‍යය පෙනුණත්, 

ඉන් මහත් ඔබ්බට ගොස් ධර්ම දානයක් ම වන්නේ...

මංජුල මහතා ඉහත සඳහන් කළ පරිදි "..අත්ථහිත පරහිත සහ සාසනභාරධාරී භික්ෂු පරපුරක් බිහිකිරීම.." උදෙසා මෙම පූජාව සෘජුවම උපකාරයක් වන බැවිනි..!!

බොහෝ අනාගත ජනයා හට ධර්ම ඥානය ලබාදී

- ඔවුන්ගේ සිත සුව පිණිස ද 

- සම්ඛුදු සසුනේ චිරස්ථිතිය පිණිස ද

නිති වෙහෙසෙන, අනුත්තර වූ පින් කෙතක් වන, මහා සංඝයා විෂයෙහි පවත්වන මේ පූජාව කෙරෙහි ඔබ සිත් සතන් නතූ වේවා..!

නොයෙක් ජාති කෝටි ශත සහස්‍රයන් හිදී, ආත්මභාව සංඛ්‍යාත "කුටි" නිර්මාණය කරණා, තෘෂ්ණා නැමැති වඩුවා සොයනා අපට,

යම් නුවණෙකින් ඔහු දක්නට හැකිවේ ද, 

ඒ බෝධිඥානාධිගමය පිණිස ම,

සඟ සතුව කෙරෙන මෙම කුටි පූජාව උපනිශ්‍රය වේවා. 🙏


මෙම වට්ස්ඇප් එකමුතුව *ආරම්භයේ සිටම ඉහත පළවුණු පණිවුඩ* : https://dhammabase.pikapod.net/books/whatsapp/page/65ded

IIT පිළිබඳව : https://youtu.be/olkLu3BTLis

IIT වෙබ් අඩවිය : www.theravado.com

IIT මුහුණු පොත (IIT Facebook Page) : ttps://www.facebook.com/InstituteOfTheravada

IIT Google සිතියමින් (පින්තූර සහිත) : https://maps.app.goo.gl/NvhF16XXWUwR867v7


>> --- End ---  <<













>>   - WhatsApp Messages <<

.

>>   - WhatsApp Messages <<

.

>>   - WhatsApp Messages <<

.

>>   - WhatsApp Messages <<

.