Skip to main content

කළුවරගස්වැව කුටිය සෑදීම

 

>> 2021/12/25 <<

තෙරුවණ් සරණයි..!
සමූහයෙ කිහිප දෙනෙක් ඊයේ ඉදිවෙමින් පවතින IIT ආයතනයට වෙත ගියා ස්වාමීන් වහන්සේලා සමඟ ඉදිරි කටයුතු සාකච්චාකරගැනීමට ...

දාන ශාලාව :

IMG-20221226-WA0047.jpg


නායක ස්වාමීන් වහන්සේ..

IMG-20221226-WA0053.jpg


පංති කාමරයක්.. මෙවැනි පංති කාමර කිහිපයක් ඇත..
ඒවනවිටත් දේශන පැවැත්වුන බැවින් ප්‍රධාන ශ්‍රවනාගාරය ඡායරූප කරගත නොහැකිවුනා...
මූලිකාංග දැනමත් ඉදිවී අවසන්.. ස්ව්මීන් වහන්සෙලාගෙ කුටි සෑදීම තමා ප්‍රධාන වශයෙන් ඉතිරිවී ඇත්තෙ
කුටි වර්ග තුනකි
1. ලීකුටි (තාවකාලික ඉදිකිරීමකි)
2. ස්වාමීන්වහන්සේලා දෙනමකට නේවාසිකව වාසයකල හැකි සිමෙන්ති කුටි

තවත් ඡායාරූප කීපයක් :