Skip to main content

කළුවරගස්වැව කුටිය සෑදීම


>> 2021/2022/12/25 <<

තෙරුවණ් සරණයි..!

IMG-20221226-WA0039.jpg


ස්වාමීන් වහන්සේලා සමඟ ඉදිරි කටයුතු සාකච්චා කරගැනීමට සමූහයෙ කිහිප දෙනෙක් ඊයේ ඉදිවෙමින් පවතින IIT ආයතනයට වෙත ගියා  ...

IMG-20221226-WA0051 (1).jpg

 

දාන ශාලාව :

IMG-20221226-WA0047.jpg

 

IMG-20221226-WA0040.jpg

IMG-20221226-WA0043 (2).jpg

 

නායක ස්වාමීන් වහන්සේ..

IMG-20221226-WA0053.jpg


පංති කාමරයක්.. මෙවැනි පංති කාමර කිහිපයක් ඇත..

IMG-20221226-WA0044.jpg


ඒවනවිටත් දේශන පැවැත්වුන බැවින් ප්‍රධාන ශ්‍රවනාගාරය ඡායරූප කරගත නොහැකිවුනා...
මූලිකාංග දැනමත් ඉදිවී අවසන්.. ස්ව්මීන්ස්වාමීන් වහන්සෙලාගෙ කුටි සෑදීම තමා ප්‍රධාන වශයෙන් ඉතිරිවී ඇත්තෙ.


කුටි වර්ග තුනකි.


1. ලීකුටි (තාවකාලික ඉදිකිරීමකි)

IMG-20221226-WA0055.jpg

IMG-20221226-WA0057.jpg

IMG-20221226-WA0054.jpg

IMG-20221226-WA0056.jpg

IMG-20221226-WA0058.jpg


2. ස්වාමීන්වහන්සේලා දෙනමකට නේවාසිකව වාසයකල හැකි සිමෙන්ති කුටි

IMG-20221226-WA0059.jpg

3. ගුරු ස්වාමීන් වහන්සේලාගෙ කුටි

IMG-20221226-WA0041.jpg

IMG-20221226-WA0060.jpg

IMG-20221226-WA0062.jpg

තවත් ඡායාරූප කීපයක් : 

IMG-20221226-WA0046.jpg

IMG-20221226-WA0048.jpg

IMG-20221226-WA0042.jpg