කළුවරගස්වැව කුටිය සෑදීම
>> 2022/12/25 <<
තෙරුවණ් සරණයි..!
ස්වාමීන් වහන්සේලා සමඟ ඉදිරි කටයුතු සාකච්චාකච්ඡා කරගැනීමට සමූහයෙ කිහිප දෙනෙක් ඊයේ2022 දෙසැම්බර් 25 වන දින ඉදිවෙමින් පවතින IIT ආයතනයට වෙත ගියා ...
දාන ශාලාව :
නායක ස්වාමීන් වහන්සේ..
පංති කාමරයක්.. මෙවැනි පංති කාමර කිහිපයක් ඇත..
ඒවනවිටත් දේශන පැවැත්වුන බැවින් ප්රධාන ශ්රවනාගාරය ඡායරූප කරගත නොහැකිවුනා...
මූලිකාංග දැනමත් ඉදිවී අවසන්.. ස්වාමීන් වහන්සෙවහන්සේලාගෙගේ කුටි සෑදීම තමා ප්රධාන වශයෙන් ඉතිරිවී ඇත්තෙඇත්තේ.
කුටි වර්ග තුනකි.
1. ලීකුටි (තාවකාලික ඉදිකිරීමකි)
2. ස්වාමීන්වහන්සේලා දෙනමකට නේවාසිකව වාසයකලසය කල හැකි සිමෙන්ති කුටි
3. ගුරු ස්වාමීන් වහන්සේලාගෙ කුටි
තවත් ඡායාරූප කීපයක් :


















