කළුවරගස්වැව කුටිය සෑදීම
තෙරුවණ් සරණයි..!සරණයි!
ස්වාමීන් වහන්සේලා සමඟ ඉදිරි කටයුතු සාකච්ඡා කරගැනීමට සමූහයෙසමුහයේ කිහිප දෙනෙක් 2022 දෙසැම්බර් 25 වන දින ඉදිවෙමින් පවතින IIT ආයතනයට වෙත ගියා ...
දාන ශාලාව :ව...
නායක ස්වාමීන් වහන්සේ...
පංතිපන්ති කාමරයක්... මෙවැනි පංතිපන්ති කාමර කිහිපයක් ඇත..
ඒවනවිටත් දේශන පැවැත්වුන බැවින් ප්‍රධාන ශ්‍රවනාගාරය ඡායරූප කරගත නොහැකිවුනා..කි වුණා.
මූලිකාංග දැනමත් ඉදිවී අවසන්.. ස්වාමීන් වහන්සේලාගේ කුටි සෑදීම තමා ප්‍රධාන වශයෙන් ඉතිරිවී ඇත්තේ.
කුටි වර්ග තුනකි.තුනක් තිබෙනවා.
1. ලීකුටි (තාවකාලික ඉදිකිරීමකි)
2. ස්වාමීන්වහන්සේමීන් වහන්සේලා දෙනමකට නේවාසිකව වාසය කල හැකි සිමෙන්ති කුටි
3. ගුරු ස්වාමීන් වහන්සේලාගෙ කුටි
තවත් ඡායාරූප කීපයක් :


















