කළුවරගස්වැව කුටිය සෑදීම
තෙරුවණ් සරණයි!
ස්වාමීන් වහන්සේලා සමඟ ඉදිරි කටයුතු සාකච්ඡා කරගැනීමට සමුහයේ කිහිප දෙනෙක් 2022 දෙසැම්බර් 25 වන දින ඉදිවෙමින් පවතින IITඅන්තර්ජාතික ආයතනයටථේරවාද ධර්මායතනය (IIT) වෙත ගියා...
දාන ශාලාව...
නායක ස්වාමීන් වහන්සේ...
පන්ති කාමරයක්... මෙවැනි පන්ති කාමර කිහිපයක් ඇත.
ඒවනවිටත් දේශන පැවැත්වුන බැවින් ප්‍රධාන ශ්‍රවනාගාරය ඡායරූප කරගත නොහැකි වුණා.
මූලිකාංග දැනමත් ඉදිවී අවසන්. ස්වාමීන් වහන්සේලාගේ කුටි සෑදීම තමා ප්‍රධාන වශයෙන් ඉතිරිවී ඇත්තේ.
කුටි වර්ග තුනක් තිබෙනවා.
1. ලීකුටි (තාවකාලික ඉදිකිරීමකි)
2. ස්වාමීන් වහන්සේලා දෙනමකට නේවාසිකව වාසය කල හැකි සිමෙන්ති කුටි
3. ගුරු ස්වාමීන් වහන්සේලාගෙ කුටි
තවත් ඡායාරූප කීපයක් :


















