කළුවරගස්වැව කුටිය සෑදීම
තෙරුවණ් සරණයි!
සදහම් මිතුරනි, Dear friends in the Dhamma Path,
අපගේ අතරින් වෙන්වුණු මිතූරෙකු ගේ වෛද්‍ය කටයුතු සඳහා එකතු වුණු මුදල් ද භාවිතා කරමින්, කරුවලගස්වැකළුවලගස්වැව ජාත්‍යන්තර ථේරවාදී ධර්මායතනය [international institute of Theravada (IIT)] සඳහා, කුටියක් සාදා පූජා කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
IIT පිළිබඳව : https://youtu.be/olkLu3BTLis
IIT වෙබ් අඩවිය : www.theravado.com
IIT Google සිතියමින් (පින්තූර සහිත) :
https://maps.app.goo.gl/NvhF16XXWUwR867v7
නිති කුසල් වැඩෙන මේ පුණ්‍ය, කටයුත්තට හැකි අයුරින් කරදීමට, දැකබලා කුසල් සිත් වැඩීමට කැමති නම්, මෙම වට්ස්ඇප් එකමුතුවට සම්බන්ධ වීමට ආරාධනා කරනු කැමැත්තෙමු.
We are planning to embark on a 'cuti' for the international institute of Theravada (IIT) at Kaluwaragaswewa.
IIT පිළිබඳව : https://youtu.be/olkLu3BTLis
https://chat.whatsapp.com/KyfEaZPS9mB8EFQ0aMCuwkIIT වෙබ් අඩවිය : www.theravado.com
IIT මුහුණු පොත : ttps://www.facebook.com/InstituteOfTheravada
IIT Google සිතියමින් (පින්තූර සහිත) : https://maps.app.goo.gl/NvhF16XXWUwR867v7
*>> විශේෂ නිවේදනය <<*
*මෙය, ඉතා සමීප, ධර්ම කාමී පිරිසක ගේ එකමුතුවක් බැවින්, කරුණාකර ඉහත වට්ස්ඇප් එකමුතු දිගුව සමාජ මාධ්‍ය වල පල කිරීමෙන් වලකින්න.*
තෙරුවන් සරණයි. 🙏
IIT>> 2022/12/25 <<මුහුණු පොත : ttps://www.facebook.com/InstituteOfTheravada
ස්වාමීන් වහන්සේලා සමඟ ඉදිරි කටයුතු සාකච්ඡා කරගැනීමට සමුහයේ කිහිප දෙනෙක් 2022 දෙසැම්බර් 25 වන දින ඉදිවෙමින් පවතින අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය (IIT) වෙත ගියා...
දාන ශාලාව...
නායක ස්වාමීන් වහන්සේ...
පන්ති කාමරයක්... මෙවැනි පන්ති කාමර කිහිපයක් ඇත.
ඒවනවිටත් දේශන පැවැත්වුන බැවින් ප්‍රධාන ශ්‍රවනාගාරය ඡායරූප කරගත නොහැකි වුණා.
මූලිකාංග දැනමත් ඉදිවී අවසන්. ස්වාමීන් වහන්සේලාගේ කුටි සෑදීම තමා ප්‍රධාන වශයෙන් ඉතිරිවී ඇත්තේ.
කුටි වර්ග තුනක් තිබෙනවා.
1. ලීකුටි (තාවකාලික ඉදිකිරීමකි)
2. ස්වාමීන් වහන්සේලා දෙනමකට නේවාසිකව වාසය කල හැකි සිමෙන්ති කුටි
3. ගුරු ස්වාමීන් වහන්සේලාගෙ කුටි
තවත් ඡායාරූප කීපයක් :


















