Advanced Search
Search Results
43 total results found
පාලි වචනාර්ථ, පද අරුත්
Meaning of Pali words or Verses
ප්‍රශ්න උත්තර ප්‍රශ්නෝත්තර
Questions & Answers Q&A
සදහම් මිණි කැට - Gems of Dhamma
- How To Let Go Of The Pains Of The Past - "The letting go Ceremony" : 5.නැවත නැවතත් කළ අකුසල් සිහිවීමට විසදුමක් https://youtu.be/XjkbzRomfdk <p id="bkmrk-"><iframe src="//www.youtube.com/embed/PUT.HERE?t=1s" width="560" height="314" allowfu...
තවත් සදහම් කරුණු සහ ශ්‍රව්‍ය දෘශ්‍ය සබැඳි
More Dhamma points and audio visual links
Introduction
Buddhism also known as Buddha Dharma is based on teachings attributed to Lord Buddha (Gautama Buddha) who lived in present-day North India in the 5th century BCE. The teachings gradually spread throughout much of Asia via the Silk Road. It is the world's fourt...
Links to Buddhist Resources
Fundamentals of Theravada Buddhism : YouTube playlist - English International Institute of Theravada (IIT) : https://www.theravado.com/ About IIT : https://youtube.com/playlist?list=PLDkufrwzs8aX8fukbra8ht5geqB1xNtYY
බෞද්ධයකුගේ එදිනෙදා ප්‍රායෝගික යෙදුම් -A Buddhist's Practical applications of Dhamma in daily life
- Breakup the death spiral දිවැස් ඇති ආර්යන් වහන්සේලා අපි සසර සැරිසරන අයුරුත් මෙලෙස දකිනවා ඇති.😕 https://www.npr.org/sections/krulwich/2011/02/22/133810924/circling-themselves-to-death 😕So sad 😕 Like the cycle of samsara..!You can use a diluted solution ...
එදිනෙදා භාවිතා වන පාලි ගාථා - Meaning of Pali versus in daily usage
The way to think of merits gathered so that it points to nirvana ත්‍රිලක්ෂණයට නැංවීම - xxxxx three marks of existence මෙතෙක් වේලා සාවධාන ව ධර්මශ්‍රවණය කිරීම් වශයෙන් පහළ වූ චිත්තං-චෛතසික-රූප ධර්ම ඒ ඒ මොහොතේ ම ඇති ව නැතිව ගිය නිසා අනිත්‍ය යි. අනිත...
පාලි වචනාර්ථ - Meaning of Pali words
The meaning of merit ( Kusala ) කුචඡිතෙ පාපකෙ ධම්මෙ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්තීති => කුසලාකුස සංඛතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්තීති => කුසලං https://pitaka.lk/dhammapada/ss/katha-33.html What is Roopa or Rupaරුප්ප...
ප්‍රශ්න - Questions
- Nivanin pasu sitha බුද්ධජයන්ති ත්‍රිපිටකය: https://tipitaka.lk/mn-2-3-2/sinh සරල සිංහල ත්‍රිපිටකය:https://pitaka.lk/main?n=19122 උපුටා ගැනීම : “........භවත් ගෞතමයන් වහන්ස, මෙසේ මිදුනාවූ සිත් ඇති භික්ෂුතෙම වනාහි කොහි උපදීද? “වච්ඡය, උපදී යනු නොයෙදෙයි. “භව...
තවත් සදහම් කරුණු සහ ශ්‍රව්‍ය දෘශ්‍ය සබැඳි - More Dhamma points and audio visual links
- දස සංයෝජන - චෛතසික ධර්මයක් වශයෙන් කාමරාග සංයෝජනය - ලෝභය භවරාග සංයෝජනය - ලෝභය z z z z z z z 3. පටිඝ සංයෝජනය - ද්වේෂය 4. මාන සංයෝජනය - මානය 5. දිට්ඨි සංයෝජනය - දිට්ඨි 6. සීලබ්බතපරාමාස සංයෝජනය - මෝහය 7. විචිකිච්ඡා සංයෝජනය - Do ...
The extent of which one should let go to achieve the ultimate goal of Nibbana
“ධනං චජෙ යො පන අංගහෙතු අංගං චජෙ ජීවිතං රක්ඛමානො, අංගං ධනං ජීවිතඤ්චා පි සබ්බං චජේ නරො ධම්මමනුස්සරන්නො” “ශරීරාවයවයන් රැක ගැනීමට ධනය හළ යුතුය. දිවි රැක ගැනුම පිණිස ශරීරාවයව ද හළ යුතුය. ධර්මය සිහි කරන්නහු විසින් ධර්මානුකූල ප්‍රතිපත්තිය රකිනු සඳහා අංග-ධන-ජීවි...
පිදුම :
කරුණාවෙන් මෛත්‍රියෙන් ඉවසීමෙන් සදහම් මග කියාදුන් මාගේ ගුරු උත්තමයන් වූ සමින්ද රණසිංහ, මන්ජුල රාජපක්ෂ යන උතුමන්ට ද සංඝෝත්මයන් වහන්සේලාට ද සරත් බුලත්සිංහල, දේවේන්ද්‍ර ප්‍රභාත්, සමිත හෙට්ටිආරච්චි යන කළන මිතුරන්ට ද මේ ග්‍රන්ථය පුදමි. එය උපහාරයක් වේවා. පාරමිතා...
වීර්යය වඩනු
ධුනාථ මච‍්චුනො සෙනං නළාගාරංව කුඤ‍්ජරො.යො ඉමස‍්මිං ධම‍්මවිනයෙ අප‍්පමත‍්තො විහෙස‍්සති,පහාය ජාතිසංසාරං දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සතී ආරම්භවීර්‍ය්‍යය කරවු, නිෂ්ක්‍රමණවිර්‍ය්‍යය කරවු, බුදුසසුනෙහි යෙදෙවු, ඇතෙක් බටදඬුයෙන් කළ ගෙයක් වනසන්නාක් මෙන් මරසෙනඟ නසවු. යමෙක් මේ...
දානය පාරමිතාවක් ලෙස
ප්‍රඥාවෙන් යුතුව දාන කටයුතු කිරීමටත් ආනිසංස ත්‍රිහේතුක වීමටත්, විශේෂයෙන්ම පාරමිතාවක් බවට පත්කර ගැනීමටත් : > පාරමිතා ප්‍රකරණය > දාන පාරමිතාව : https://pitaka.lk/books/paramitha-prakaranaya/5.html > කර්ම විපාක > කුසල : https://pitaka.lk/books/karma-vipaka/8....
"සාධු" යන වචනයට අර්ථ විවරණයක්
❖ "සාධු" - පාලි ❖ "සාදු" - සිංහල වන්දනා කිරීමේදී පාලි මෙදුම වඩාත් සුදුසු මේ. "සාධු" යන වචනයේ විවිධ අර්ථ: • ආොචනාර්ථමෙන් මෙමේ. • සේපටිච්ඡන අර්ථමෙන් මෙමේ (එනේ පිළිගැනීම). • සේපහංසන අර්ථමෙන් මෙමේ (එනේ සතුටුවීම). • සුන්දර/මන...
"නමෝ බුද්ධාය" ද "නමෝ බුද්ධස්ස" ද
(වි:12 ත:40) : මෙම වාක්‍ය ඛණ්ඩ දෙකෙහිම මූලික අර්ථය "බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා!" යන්න වුවද, එහි පාලි ව්‍යාකරණමය පසුබිම සහ වර්තමාන සමාජ භාවිතය අතර පැහැදිලි වෙනසක් පවතී. පහත දැක්වෙන්නේ එම වෙනස සහ එදිනෙදා භාවිතය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයකි. "නමෝ බුද්ධාය" ස...
සැප නින්දකට......
1. සුඛං සුපති, සුඛං : ගෙරවීම් දත් සැපීම් කෙඳිරීම් නන්දෙඩවීම් ඒ මේ අත පෙරළීම් ආදියෙන් තොර ව සැපසේ නින්ද යාම. 2. සුඛං පටිබුජ්ඣති : කෙඳිරීම් ඈනුම් ඇරීම් ඇඟ මැලි කැඩීම් ආදියෙන් තොර ව පද්මයක් පුබුදු වන්නාක් මෙන් සැපසේ නින්දෙන් පිබිදීම. Ref 1 : මෙත් වැඩීමේ අනුසස් (බ...