Skip to main content

"සාධු" යන වචනයට අර්ථ විවරණයක්

❖  "සාධු" - පාලි

❖ "සාදු" - සිංහල වන්දනා කිරීමේදී පාලි මෙදුම වඩාත් සුදුසු මේ.

 

"සාධු" යන වචනයේ විවිධ අර්ථ:

•        ආොචනාර්ථමෙන් මෙමේ.

•        සේපටිච්ඡන අර්ථමෙන් මෙමේ (එනේ පිළිගැනීම).

•        සේපහංසන අර්ථමෙන් මෙමේ (එනේ සතුටුවීම).

•        සුන්දර/මනා ෙන අර්ථමෙන් මෙමේ.

•        තදින්/දැඩිම ාට ෙමක් කීමේදී මෙමේ (දල්හි  ර්මෙ).

 

උදාහරණ:-

•        ආයාචනාර්ථය 

පාලි: " සාධු මම, භන්ම‍ත, භගවා සංඛිත්‍මතන ධේමං මදමසතු,..." 

සිංහල: "ස්වාමීනි භාගයවතුන් වහන්ස, මේ මට සංක්මේප වශමෙන් ධර්මෙ

මේශනා  රන්මන්නේ සාධු…"

 

•        සම්පටිච්ඡන අර්ථය  භික්ූන් වහන්මස්  භාගයවතුන් වහන්මස්මේ  මේශනාව පිළිගන්නා අවස්ථාමේදී. පාලි: "සාධු භන්ම‍තති ම ා මසා භි ‍්ු භගවමතා භාසිතං අභිනන්‍දිත්‍වා අනුමමාදිත්‍වා..."

සිංහල: "‘වහන්ස, මැනවැ’යි ඒ මහණ භාගයවතුන් වහන්මස්මේ භාෂිතෙ සතුටින්

පිළිමගන අනුමමෝදන්ව..."

 

•        සම්පහිංසන අර්ථය  ධර්ම මේශනාවක් සේබන්ධමෙන් එක් අවස්ථාව දී භාගයවතුන් වහන්මස් "සාධු සාධු සාරිපුත්ත" ෙයි සේපහංසනෙක් සිදු  ළ මස් .

 

•        සුන්දර/මනා යන අර්ථය "එමස්  රන්මන් නේ මනාවයි." පාලි: "සාධු ධේ‍මරුචි රාජා, සාධු පඤ‍ඤාණවා නමරා; 

සාධු මිත්‍තානමේ‍දුබ‍මභා, පාපස්‍සා රණං සු ං"

සිංහල: "දහේ  ැමති වන්නා වූ රජ මතම ෙහපත් මේ. නුවණැති මිනිස් මතම ෙහපත් මේ. මිතුරන්ට මරෝහ මනා  රන්නා ෙහපත් මේ. පාපො මේ මනා කිරීම සුවෙට  රුණු මේ."

 

1

 

 

•        තදින්/දැඩිය ාට යමක් කීයම්දී (දල්හි  ර්මය) පාලි: "මතන ි, බ්‍රාහ‍මණ, සුමණාි, සාධු ං මනසි  මරාි..." සිංහල: "බ්‍රාහ‍මණෙ, එමස් වීනේ  මනාම ාට අසේ..."

 

❖  අප වන්දනා  රන අවස්ථාවලදී "සේපහංසන" අර්ථමෙන් සහ "සුන්දර/මනා" ෙන අර්ථමෙන් "සාධු" ෙන මෙදුම ගත හැ .

 

❖  අප පින් අනුමමෝදන් වන අවස්ථාවලදී "සේපහංසන" සහ "සේපටිච්ඡන" අර්ථමෙන් "සාධු" ෙන මෙදුම ගත හැ . මේ අතුරින් සේපහංසන අර්ථෙ වඩාත් සුදුසු මේ. අනුමමෝදනා ෙන වචනෙ "සතුටු වීම" ෙන අර්ථමෙන් මෙමදන අතර මසෝමනස්ස සහගත ඥාන සේරයුක්ත කුසල සිමති මසෝමනස්ස භාවෙ මමයින්  අදහස් මේ. නමුත් උමේක්ෂා සහගත කුසල සිතින් ද පින් අනුමමෝදන් විෙ හැ .

 

2