Skip to main content

තවත් සදහම් කරුණු සහ ශ්‍රව්‍ය දෘශ්‍ය සබැඳි - More Dhamma points and audio visual links

- දස සංයෝජන - චෛතසික ධර්මයක් වශයෙන් 
  1. කාමරාග සංයෝජනය - ලෝභය
  2. භවරාග සංයෝජනය - ලෝභය

  3. z
  4. z
  5. z
  6. z
  7. z
  8. z
  9. z


3. පටිඝ සංයෝජනය  - ද්වේෂය 

4. මාන සංයෝජනය - මානය

5. දිට්ඨි සංයෝජනය - දිට්ඨි

6. සීලබ්බතපරාමාස සංයෝජනය - මෝහය 

7. විචිකිච්ඡා සංයෝජනය -


Do 


දෘෂ්ටිය -  - විචිකිත්සාව - ඖද්ධත්‍යය - ඊර්ෂ්‍යාව - මාත්සර්‍ය්‍යය යන මේවා සංයෝජන නවය ය.

8. ඉස්සා සංයෝජනය 

9. මච්ඡරිය සංයෝජනය 

10. අවිජ්ජා සංයෝජනය 

Read more : https://pitaka.lk/books/abhidharma-margaya/8-1-7.html

Check why I different with above karunu : https://pitaka.lk/main?n=34168



Include following to above : සංයෝජන දසය අතුරෙන් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමච්ඡන්ද, ව්‍යාපාද යන සංයෝජන පස ඕරම්භාගිය සංයෝජනයෝ ය. ඕරම්භාගිය සංයෝජන යන්නෙහි තේරුම, කාම භවයෙහි සත්ත්වයා බැඳී සිටින බන්ධනයෝ ය යනු යි. සත්කා

නැවත ඉපදීම් වශයෙන් කාම ලෝකයට නො එන බැවිනි. රූපරාගය, අරූපරාගය, මානය උද්ධච්චය, අවිජ්ජාවය යන සංයෝජනයන්ට උඬම්භාගිය සංයෝජනයෝ ය යි කියනු ලැබේ. ඒවා රූපාරූප ලෝකයන්හි සත්ත්වයා උපදවන බන්ධනයෝ ය. ඒ බන්ධන

Read above @: https://pitaka.lk/books/bodhi-pakshika-dharma/9-14.html


උපාසකවරුන් විසින් නො කළ යුතු වෙළඳාම් පස.

share

“පඤ්චිමානි භික්ඛවේ වණිජ්ජානි උපාසකේන අකරණීයානි. කතමානි පඤ්ච? සත්ථවණිජ්ජා, සත්තවණිජ්ජා, මංසවණිජ්ජා, මජ්ජවණිජ්ජා, විසවණිජ්ජා, ඉමානි ඛෝ භික්ඛවෙ පඤ්ච වණිජ්ජානි උපාසකේන අකරණියානි”.


අදහස :


මහණෙනි! වෙළඳාම් පසෙක් උපාසකයා විසින් නො කළ යුත්තේ ය. කවර පසෙක් ද යත්? ආයුධ වෙළෙඳාම ය, වහල් වෙළඳාම ය, මස් වෙළඳාම ය, මත්පැන් වෙළඳාම ය, විෂ වෙළඳාම ය යන මොහු ය. මහණෙනි, මේ වෙළඳාම් පස උපාසකයා විසින් නො කළ යුත්තේ ය.

Https://pitaka.lk/books/bauddhayage-athpotha/8-7.html

 

පින් නො වන පව් සිදු වන දාන

share

“පඤ්ච දානානි අපුඤ්ඤානි පුඤ්ඤ සම්මතානි ලොකස්මිං කතමානි පඤ්ච? මජ්ජ දානං, සමජ්ජ දානං, ඉත්ථි දානං, උසභ දානං, චිත්ත කම්ම දානංති.”


යනුවෙන් විනය පරිවාර පාළියෙහි අපුණ්‍ය දාන පසක් ඇති බව දක්වා තිබේ. මත් පැන් දීම ය, අනුන්ට බැලීමට නැටුම් පැවැත්වීම ය, පුරුෂයනට නො මනා ක්‍රියාවලට ස්ත්‍රීන් දීම ය, දෙනුනට ගැබ් ගැන්වීමට ගොනුන් දීම ය, රාග නිඃශ්‍රිත චිත්‍ර‍රූප දීම ය යන මේ පස අපුණ්‍ය දානයෝ ය.

https://pitaka.lk/books/bauddhayage-athpotha/10-1-20.html

 

 

 

අසත්පුරුෂ දාන පස

“පඤ්චිමානි භික්ඛවෙ, අසප්පුරිස දානානි, කතමානි පඤ්ච? අසක්කච්චං දානං දෙති, අචීත්ති කත්වා දානං දෙති, අසහත්ථා දානං දෙති. අපවිද්ධං දානං දෙති. අනාගමන දිට්ඨිකෝ දානං දෙති. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච අසප්පුරිස දනානි.”

යනුවෙන් “අංගුත්තර නිකාය” පඤ්චක නිපාතයෙහි අසත්පුරුෂ දාන පසක් දක්වා තිබේ. ඒ මෙසේ ය:

  1. ප්‍ර‍තිග්‍රාහකයන්ට සුවසේ වැළඳිය හැකි වන පරිද්දෙන් සකස් නො කොට නො මනා කොට දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
  2. දාන වස්තුව කෙරෙහි හා ප්‍ර‍තිග්‍රාහකයන් කෙරෙහි ආදර ගෞරවයක් නැතිව දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
  3. සියතින් නොදී වැඩකාරාදි අනුන් ලවා දෙවන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
  4. නිතර නොදී නරක් වූ දෙයක් අහක දමන්නාක් මෙන් කලාතුරකින් දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.
  5. මතු පුණ්‍ය ඵලය ලැබීමේ බලාපොරොත්තුව නැතිව දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.

 

https://pitaka.lk/books/bauddhayage-athpotha/10-1-16.html