එදිනෙදා භාවිතා වන පාලි ගාථා - Meaning of Pali versus in daily usage
- The way to think of merits gathered so that it points to nirvana
ත්‍රිලක්ෂණයට නැංවීම - xxxxx three marks of existence
මෙතෙක් වේලා සාවධාන ව ධර්මශ්‍රවණය කිරීම් වශයෙන් පහළ වූ
චිත්තං-චෛතසික-රූප ධර්ම ඒ ඒ මොහොතේ ම ඇති ව නැතිව ගිය නිසා අනිත්‍ය යි.
අනිත්‍ය වූ චිත්ත-චෛතසික-රූප ධර්ම නිරන්තරයෙන් ම
ඇතිවීම්-නැතිවීම් වශයෙන් සන්තානය පෙළෙන බැවින් දුක්ඛ යි.
අනිත්‍ය වූ, දුක්ඛ වූ, චිත්ත-චෛතසික-රූප ධර්ම තමාගේ
වසඟයෙහි නොපවත්නා හෙයින් අනාත්ම යි.
චතුරාර්ය සත්‍යයට නැංවීම - xxxxx the four noble truths
ඒ අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, චිත්ත-චෛතසික-රූප ධර්ම
සියල්ල දුක්ඛ-ආර්ය සත්‍යය යි.
ඒ දුක්ඛ-ආර්යසත්‍යයට හේතු වූ පූර්ව භව තෘෂ්ණාව දුක්ඛසමුදය-
ආසත්‍යය යි.
ඒ දුක්ඛ, සමුදය දෙකෙහි නො පැවැත්ම, නිරෝධය
දුක්ඛනිරෝධ-ආර්යසත්‍යය යි.
ඒ දුක්ඛනිරෝධය සාක්ෂාත් කරන ප්‍රතිපදාව
දුක්ඛනිරෝධගාමිනීපටිපදා-ආර්යසත්‍යය යි.
ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ම
මෙතෙක් රැස් වූ කුසල් ඒකාන්තයෙන් ම හේතු වේවා

ත්‍රිලක්ෂණයට නැංවීම
මෙතෙක් වේලා සාවධාන ව ධර්මශ්‍රවණය කිරීම් වශයෙන් පහළ වූ
චිත්තං-චෛතසික-රූප ධර්ම ඒ ඒ මොහොතේ ම ඇති ව නැතිව ගිය නිසා අනිත්‍ය යි.
අනිත්‍ය වූ චිත්ත-චෛතසික-රූප ධර්ම නිරන්තරයෙන් ම
ඇතිවීම්-නැතිවීම් වශයෙන් සන්තානය පෙළෙන බැවින් දුක්ඛ යි.
අනිත්‍ය වූ, දුක්ඛ වූ, චිත්ත-චෛතසික-රූප ධර්ම තමාගේ
වසඟයෙහි නොපවත්නා හෙයින් අනාත්ම යි.

No comments to display
No comments to display