Skip to main content

දහම් මගෙහි දැනගත යුතු කරුණු - Knowables in Dhamma path

image.png

Gihiyan kiyana vakya teruma samaga : 

ඕකාස වන්දාමි භන්තේ - අවසරයි, ස්වාමීන් වහන්ස, මම වන්දනා කරමි.

මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං. - මා විසින් කරන ලද පිං ස්වාමීන් වහන්සේ අනුමෝදන් වන සේක්වා !

සාමිනා කතං පුඤ්ඤං මයිහං, දාතබ්බං - ස්වාමීන් වහන්සේ විසින් කරන ලද පිං මට අනුමෝදන් කරන සේක්වා !

සාදූ ! සාදූ ! අනුමෝදාමී. - සාදූ ! සාදූ ! අනුමෝදන් වෙමි.

ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ - අවසරයි ස්වාමීන් වහන්ස, මාගේ තිදොරින් යම් වරදක් සිදුවූයේ නම් සමාවන සේක්වා !

ඕකාස ඛමාමි භන්තේ - අවසරයි ස්වාමීන් වහන්ස, මට සමාවන සේක්වා !

දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ - දෙවනුවද, අවසරයි ස්වාමීන් වහන්ස, මට සමාවන සේක්වා !

තතියම්පි ඕකාස ඛමාමි භන්තේ - තෙවනුවද, අවසරයි ස්වාමීන් වහන්ස, මට සමාවන සේක්වා !

සාදූ ! සාදූ !! සාදූ !!!